පාසල සමග සම්බන්ධ වීමට මෙය සම්පූර්ණ කරන්න.(දැනට මෙය අක්‍රියයි.)

මෙමගින් පාසල සමග සම්බන්ධ වී කටයුතු කල හැකිය. ඒ වගේම දෙමාපියන්ට අන්තර්ජාලය ඇති ඕනෑම ස්ථානයක සිට පාසල සමග සමීප සබදතාවයක් පවත්වා ගෙන යා හැකිය. ඒ වගේම පාසලේ ආදි සිසුනටද පාසල සමග සෘජුව සම්බන්ධතාවයක් ගොඩනගා ගත හැකිය.

දෙමාපියන් සදහා සම්බන්ධ වීමට

‍Teachers Login Here

 

වෙනත් අය සදහා සම්බන්ධ වීමට

Pupils Login Form

 



  • විදුහල්පති තුමා

    විදුහල්පති තුමාගේ පණිවිඩය,

    මිනිස් ජීවිතය නව තාක්ෂණය සමග තදින් වෙලී පැටලී පවතින නූතන ලෝකයේ අධ්‍යාපනයටද ඉන් මිදී යා නොහැකිය.එහෙත් තවමත් අප රටේ අධ්‍යාපනය නූතන තාක්ෂණය හා මුසු වීමේදී දක්වන්නේ පසුගාමී හෝ සෙමින් වැලද ගන්නා බවකි. එම නිසාම.....

    වැඩිදුර කියවීම සදහා »

  • නියෝජ්‍ය විදුහල්පති තුමිය

    මාර/අලපළාදෙණිය ද්වීතියික පාසලේ වර්තමාන නියෝජ්‍ය විදුහල්පති ධූරය හොබවනු ලබන්නේ ආචාර්ය ටී.එන්.විදානපතිරන ගැරැමෑණියන්ය.

    පාසල් පද්ධතියේ සමතුලිතතාව පාලනය කරමින් ඊට මනා පිටුවහලක් ලබාදෙමින් පාසල උදෙසා විශාල මෙහෙයක් සිදු කරනු ලබයි.

    වැඩිදුර කියවීම සදහා »


සහකාර විදුහල්පති තුමා

මාර/අලපළාදෙණිය ද්වීතියික පාසලේ වර්තමාන සහකාර විදුහල්පති ධූරය හොබවනු ලබන්නේ ආචාර්ය චන්දන දහනායක ගැරැපියාණන්ය.

අප පාසලේ සහකාර විදුහල්පති වරයා වශයෙන් මෙතුමා පාසල් පද්ධතියට සිදු කරනු ලබන මෙහෙය අති මහත්ය.


පුවත් විශේෂාංගය

  • 2016 අ.පො.ස(උ.පෙළ) විභාගය

    2016 වර්ෂයේ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටිමින් විශ්වවිද්‍යාල වරම් හිමිකරගත් සහෝදර සහෝදරියන්ගෙන් කිහිපදෙනෙක් මෙහි දක්වා ඇත.

  • ඉංග්‍රීසි දින සැමරැම

    පාසල් ඉංග්‍රීසි සංගමය විසින් පවත්වනු ලැබූ ඉංග්‍රීසි දින උළෙල පසුගියදා විචිත්‍රවත් ලෙස පාසල් ප්‍රධාන ශාලාවේදී පැවත්විනි.

  • අවුරැදු දින උළෙල

    මෙවර සිංහල හා හින්දු අලුත් අවුරැද්ද ජන ක්‍රීඩා රැසක් සමගින් පාසල් ක්‍රීඩා පිටියේදී දෙමවුපියන් ඇතුලු විශාල පිරිසකගෙ සහභාගීත්වයෙන් උත්කර්ෂවත් අන්දමින් සමරනු ලැබීය.

  • 2017 ‍වර්ෂය පළමු වාර පරීක්ෂණය

    2017 ‍වර්ෂය සදහා වූ පළමු වාර පරීක්ෂණය මාර්තු මාසය අගභාගයේ දී සිදුවිය.                                                                                                     

  • බැති ගී සරණිය

    වෙසක් පොහොය නිමිත්තෙන් පාසල් බෞද්ධ සමිතිය විසින් පැවැත් වූ ආගමික විශෙෂාංග පසුගියදා පාසලේ දී පැවත්විනි.                                           


මාර/අලපළාදෙණිය ද්විතීයික පාසල,
අලපළාදෙණිය.

"අමෘතංතෘ විද්‍යා. අධ්‍යාපනය අමෘතයකි."
"ප්‍රශස්ත අධ්‍යපනයක් - විශිෂ්ඨ දරැවෙක්."



2017 උසස් පෙළ - කළා අංශය - කේවල ව්‍යාපෘතියකි.

+94 041 22 82 585
alapaladeniyass@gmail.com